BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

පාකිස්ථාන හමුදා ඇෆ්ඝනිස්ථානයට පහර දෙති

T

The Leader Desk

February 23, 2026 • 6:19 AM

පාකිස්ථාන හමුදා ඇෆ්ඝනිස්ථානයට පහර දෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථාන හමුදා සෙනසුරාදා (21) ඇෆ්ඝනිස්ථානයේ සන්නද්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහ.
  • සෙනසුරාදා ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් ව, තවත් විශාල පිරිසක් තුවාළ ලැබූහ.
  • ඊට ප්‍රතිචාර දක්වන බව කාබුල් රජය කියයි.
  • ඇෆ්ඝනිස්ථානය භාරයේ පසුවූ පාකිස්ථාන හමුදා භටයින් තිදෙනෙක් සෞදි රජයේ මැදිහත්වීමෙන් පසු ගිය දා නිදහස ලැබූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉස්ලාමීය රාමදාන් උපවාස සමයේ නොබෝදා, පාකිස්ථානයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස එය සිදු කර තිබේ.

සෙනසුරාදා ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් ව, තවත් විශාල පිරිසක් තුවාළ ලැබූහ. ඊට ප්‍රතිචාර දක්වන බව කාබුල් රජය කියයි.

ඇෆ්ඝනිස්ථානය භාරයේ පසුවූ පාකිස්ථාන හමුදා භටයින් තිදෙනෙක් සෞදි රජයේ මැදිහත්වීමෙන් පසු ගිය දා නිදහස ලැබූහ.

බුද්ධි තොරතුරු මත ඇෆ්ඝනිස්ථාන දේශ සීමාවේ ත්‍රස්ත කඳවුරු හතක් සහ තවත් ඉලක්ක වෙත සෙනසුරාදා ප්‍රහාර එල්ල කළ බව, පාකිස්ථානය ඊයේ (22) නිවේදනය කළේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Afghanistan's ruling Taliban says Pakistan strikes kill, injure dozens


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...