BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

යුදෙව් ප්‍රහාරකයෝ බටහිර ඉවුරේ පලස්තීන දේපළ වනසති

T

The Leader Desk

February 26, 2026 • 9:57 AM

යුදෙව් ප්‍රහාරකයෝ බටහිර ඉවුරේ පලස්තීන දේපළ වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචිකරුවෝ අඟහරුවාදා (24) එහි පලස්තීන ගම්මානයකට පහර දුන්හ.
  •   ප්‍රධාන මාර්ගය ආසන්නයේ පැවතීම හේතුවෙන් යුදෙව්වන් දෛනිකව එම ගම්මානයට පහර දෙන බව ගම්වාසීහු පැවසූහ.
  • එම සිදුවීම් පිලිබඳ විමර්ශනයට ඊශ්‍රායල හමුදා පිටත් කර ඇතැයි බලධාරීහු ප්‍රකාශ කළහ.
  • වෙස් ලා ගත් යුදෙව් පිරිස් රාත්‍රී කාලයේ එහි පලස්තීන ගම්මාන ආක්‍රමණය කර පහර දීම සහ දේපළ විනාශ කිරීම මේ වන විට සාමාන්‍ය සිදුවීම් බවට පත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වෙස් මුහුණු පැළඳි යුදෙව් ජාතිකයෝ, එදින රාත්‍රී හෙබ්‍රන් නගරාසන්නයේ පලස්තීන ජනතාව වෙසෙන සුසියා ගම්මානයට කඩා වැදී ඔවුන් සතු මෝටර් රථ ඇතුළු අන් දේපළ ගිනි තබා විනාශ කළහ.

 

je3

ප්‍රධාන මාර්ගය ආසන්නයේ පැවතීම හේතුවෙන් යුදෙව්වන් දෛනිකව එම ගම්මානයට පහර දෙන බව ගම්වාසීහු පැවසූහ. එම සිදුවීම් පිලිබඳ විමර්ශනයට ඊශ්‍රායල හමුදා පිටත් කර ඇතැයි බලධාරීහු ප්‍රකාශ කළහ.

වෙස් ලා ගත් යුදෙව් පිරිස් රාත්‍රී කාලයේ එහි පලස්තීන ගම්මාන ආක්‍රමණය කර පහර දීම සහ දේපළ විනාශ කිරීම මේ වන විට සාමාන්‍ය සිදුවීම් බවට පත්ව තිබේ.

 

je4
2023 ඔක්තෝබරයේ ගාසා යුද්ධය ඇරඹීමෙන් අනතුරුව එහි වර්ධනයක් දක්නට ලැබිණි. එක්සත්  ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව මෙම වසරේ යුදෙව් පහරදීම් හේතුවෙන් පලස්තීන ජාතිකයින් 800ක් පමණ අවතැන්ව ඇත.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/26/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Israeli settlers burn tents, vehicles in West Bank village, say residents

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...