BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා එකඟතාවෙන් තොරව අවසන්

T

The Leader Desk

February 27, 2026 • 6:31 AM

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා එකඟතාවෙන් තොරව අවසන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඉරානය අතර ඊයේ (26) ජිනීවා නුවරදී පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් විය.
  • දෙරට රාජ්‍ය අභ්‍යන්තරයේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි ද්වී පාර්ශ්වීය සාකච්ඡා පිලිබඳ දන්වන බව එහි මැදහත්කරු වන ඕමානය කියයි.
  •   මේ අතර අද (27), ඕමාන විදේශ අමාත්‍ය, බදර් අල්බුසයිදි, වොෂින්ටනයේදී එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී.
  • වෑන්ස් ඇතුළු නිලධාරීන් පිරිසක් හමුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ එහි මුඛ්‍ය තේමාව විය.

දෙරට රාජ්‍ය අභ්‍යන්තරයේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි ද්වී පාර්ශ්වීය සාකච්ඡා පිලිබඳ දන්වන බව එහි මැදහත්කරු වන ඕමානය කියයි. ඒ අනුව, එළඹෙන සතියේ වියානා නුවරදී තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

Iran3 1

 

මේ අතර අද (27), ඕමාන විදේශ අමාත්‍ය, බදර් අල්බුසයිදි, වොෂින්ටනයේදී එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු නිලධාරීන් පිරිසක් හමුවේ.

කිනම් හෝ එක්සත් ජනපද - ඉරාන ගිවිසුමකින් දැඩි කලාපීය අර්බුදයකට මග පැදිය හැකි මතු යුද ගැටුමක් වලක්වාලීම පිණිස ඕමානය අප්‍රතිහත වෑයමක නිරතව සිටී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/27/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

US-Iran talks end with no deal but potential signs of progress

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා එකඟතාවෙන් තොරව අවසන් | The Leader