BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

ජර්මනියේ මගී ප්‍රවාහන ඇනහිටී !

T

The Leader Desk

February 27, 2026 • 9:16 AM

ජර්මනියේ මගී ප්‍රවාහන ඇනහිටී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනිය පුරා අද (27) උදෑසන සිට සියලු මගී ප්‍රවාහන සේවා ඇණ හිට පවතී.
  •   අද සහ හෙට (28) එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.
  • 'වෙර්දි' පොදු සේවා වෘත්තීය සමිතිය විසින් එම  වර්ජනය සංවිධානය කර ඇත.
  • සේවක ඉල්ලීම්, පළාත් අනුව වෙනස් වන බව ද සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


බස් සහ ට්‍රෑම් රථ මෙන්ම දුම්රිය සේවාද සිය ගමන් වාර අවලංගු කර තිබේ.

 

ger 2

අද සහ හෙට (28) එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.

'වෙර්දි' පොදු සේවා වෘත්තීය සමිතිය විසින් එම  වර්ජනය සංවිධානය කර ඇත.

 

ger1

ශ්‍රමික පැය ගණන, සේවා මුර, රාත්‍රී හා සති අන්ත වැඩ මුර දීමනා සහ මාසික වැටුප් වැනි, වැඩ පරිසරයට අදාළ කරුණු රැසක් පිලිබඳ ගැටළු, ඊට මූලිකව තිබේ. සේවක ඉල්ලීම්, පළාත් අනුව වෙනස් වන බව ද සඳහන් ය.

සාමූහික වැටුප් එකඟතාවන්ට පිවිසීම පිලිබඳ පැවති සාකච්ඡා මුල් කර මගී සේවා බස් හා ට්‍රෑම් රථ සහ දුම්රිය සමාගම් 150ක් පමණ වර්ජනයට එක්ව සිටින අතර එම සමාගම් හි සේවකයින් 100,000කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගිව සිටිති.

ger 3

 

බර්ලින් සහ හැම්බර්ග් ඇතුළු සමස්ත ජර්මනිය තුලම අදත්, හෙටත් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :


Buses, trams and trains grind to a halt across Germany at start of two-day strike

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...