BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

කසකස්ථානයේ පිපිරීමක්

T

The Leader Desk

February 27, 2026 • 10:54 AM

කසකස්ථානයේ පිපිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කසකස්ථානයේ අවන්හලක අද (27) පිපිරීමක් සිදු විය.
  •   අනතුරින් 16 වියැති තරුණියක් ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලත් 13 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් අවට රෝහල්හි වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටිති.
  • එම පිපිරීමෙන් සහ ඉන් හටගත් ගින්නෙන්, පුද්ගලයින් සත් දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 19කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම පිපිරීමෙන් සහ ඉන් හටගත් ගින්නෙන්, පුද්ගලයින් සත් දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් 19කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

එරට උතුරේ පිහිටි ෂ්චුචින්ස්ක් නගරයේ එම පිපිරීම සිදු විය.  

අනතුරින් 16 වියැති තරුණියක් ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලත් 13 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් අවට රෝහල්හි වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටිති.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලශ්‍රය :

Kazakhstan cafe blast, fire kill at least seven

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...