BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බීරුත් හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

T

The Leader Desk

March 2, 2026 • 8:35 AM

බීරුත් හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ දකුණු බීරුත් හි හිස්බුල්ලා පාලන ප්‍රදේශයක් වෙත අද (2) ඊශ්‍රායල හමුදා දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළහ.
  • බීරුත් සිසාරා පිපිරුම් හඬ රැසක් ඇසුණු බව වාර්තා වේ.
  •   ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අතර ගැටුම මෑත කාලීනව මුලින් ආරම්භ වූයේ 2024දී ය.
  •  දකුණු බීරුත් හි දහියේ කලාපය අද ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (1), ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ඝාතනයට පලි ගැනීමේ චේතනාවෙන් හිස්බුල්ලා කල්ලිය ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඊශ්‍රායල හමුදා එම පහරදීම් සිදු කළහ.

බීරුත් සිසාරා පිපිරුම් හඬ රැසක් ඇසුණු බව වාර්තා වේ.  

bei 1

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අතර ගැටුම මෑත කාලීනව මුලින් ආරම්භ වූයේ 2024දී ය.  දකුණු බීරුත් හි දහියේ කලාපය අද ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්කය විය. නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නයටද ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළහ.

ඉරාන සහාය හිමි හිස්බුල්ලා සංවිධානයට මෙම යුද්ධයට සම්බන්ධ වීමට ඉඩ නොතබන බව ඊශ්‍රායල හමුදා පැවසූහ.

(සටහන Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)

2/3/2026

මුලාශ්‍රය :

Israel strikes Beirut's southern suburbs after Hezbollah attacks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බීරුත් හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර | The Leader