වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවා තිබේ.
පවතින මෙම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ අවධානය වෙනතකට යොමු විය හැකි අවදානමක් මතුව ඇති බවත් එය රුසියාවේ පූර්ණ ආක්‍රමණයට එරෙහිව තම රට ආරක්ෂා කිරීම අමතක විය හැකි බවත් ඔහු පවසා ඇත.
ඉතාලි පුවත්පතක් වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය රටෙහි අහස ආරක්ෂා කර ගැනීම සඳහා මිසයිල සහ ආයුධ ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බවය.
එමෙන්ම ඉරාන අර්බුදය සීමිත මෙහෙයුමක් ලෙස පවතිනු ඇති බවත් එය දිගු යුද්ධයක් කරා ගමන් නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරනු ඇති බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
| aruna
මැදපෙරදිග යුද්ධය නිසා සෙලෙන්ස්කි බියෙන් !
T
The Leader Desk
March 3, 2026 • 5:16 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට යුක්‍රේන ජනාධිපති
- පවතින මෙම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ අවධානය වෙනතකට යොමු විය හැකි අවදානමක් මතුව ඇති බවත් එය රුසියාවේ පූර්ණ ආක්‍රමණයට එරෙහිව තම රට ආරක්ෂා කිරීම අමතක විය හැකි බවත් ඔහු පවසා ඇත.
- ඉතාලි පුවත්පතක් වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිය රටෙහි අහස ආරක්ෂා කර ගැනීම සඳහා මිසයිල සහ ආයුධ ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බවය.
- එමෙන්ම ඉරාන අර්බුදය සීමිත මෙහෙයුමක් ලෙස පවතිනු ඇති බවත් එය දිගු යුද්ධයක් කරා ගමන් නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරනු ඇති බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



