මුබාරක් අල් කබීර් වරායට කි.මී.60ක් පමණ එපිටින් එම සිදුවීම වාර්තා විය. ප්‍රහාරයෙන් නෞකාව පිපිරීමට ලක් විය. නෞකාව සයුරේ ගිලෙමින් ඇතැයි, එක්සත් රාජධානි සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් සංවිධානය පැවසීය.
පිපිරීමත් සමග ඒ අසලින් කුඩා යාත්‍රාවක් ඉවත පලා යන අයුරු නෞකාවේ කපිතාන් වරයාගේ නිරීක්ෂණයට හසුව ඇත.
අනතුරින් ජලය මත විශාල තෙල් පැල්ලමක් පැතිර පවතී. එය මහා පරිමාණ පාරිසරික ගැටළුවකට හේතු වෙතැයි බිය පල කෙරේ. නෞකාවෙන් ගින්නක් වාර්තා නොවන අතර කාර්ය මණ්ඩලයේ සියල්ල ආරක්‍ෂිත බව ද වාර්තා වේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened
ක්වේටයට ඔබ්බේ තෙල් නැවකට ගහලා
T
The Leader Desk
March 5, 2026 • 3:46 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ක්වේට මුහුදු සීමාවට ඔබ්බේ නැංගුරම් ලා තිබූ ඉන්දන නෞකාවක් ඉරාන ප්‍රහාරයකට ලක්වේ.
- නෞකාව සයුරේ ගිලෙමින් ඇතැයි, එක්සත් රාජධානි සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් සංවිධානය පැවසීය.
- පිපිරීමත් සමග ඒ අසලින් කුඩා යාත්‍රාවක් ඉවත පලා යන අයුරු නෞකාවේ කපිතාන් වරයාගේ නිරීක්ෂණයට හසුව ඇත.
- අනතුරින් ජලය මත විශාල තෙල් පැල්ලමක් පැතිර පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



