BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

මැද පෙරදිග අතරමං වූ කැනේඩියානු ජාතිකයන් මුදා ගැනීමට කැනඩාව මැදිහත්වේ

T

The Leader Desk

March 5, 2026 • 5:23 AM

මැද පෙරදිග අතරමං වූ කැනේඩියානු ජාතිකයන් මුදා ගැනීමට කැනඩාව මැදිහත්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග යුද්ධයෙන් අතරමං ව සිටින කැනේඩියානු ජාතිකයන් මුදා ගැනීමට කැනඩාව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරයි.
  • පවතින යුද ගැටුම හේතුවෙන් 2000ක ට අධික කැනේඩියානුවන් පිරිසක් ඔවුන්, මැද පෙරදිග කලාපයෙන් වහා ඉවත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
  • ඉන්  හරි අඩක් පමණ ඉල්ලීම් එක්සත් අරාබි රාජ්‍යයේ වෙසෙන කැනේඩියානුවන්ගෙනි.
  • 237ක් කටාර් රාජ්‍යයේ සහ 164ක් ලෙබනනයේ කැනේඩියානු පුරවැසියන්ගෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව රජයේ මැදිහත්වීමෙන් මගී ගුවන් යානාහි ආසන වෙන් කිරීමට පියවර ගැනේ. ඒ සඳහා කුලී ගුවන් යානා යොදා ගැනීමට ද රජය අපේක්ෂා කරයි. අසල්වැසි දේශ සීමා රටවල් වෙත භූමිය මතින් අවශ්‍ය මගී ප්‍රවාහන සේවා සැපයීමටද කටයුතු කෙරේ.

පවතින යුද ගැටුම හේතුවෙන් 2000ක ට අධික කැනේඩියානුවන් පිරිසක් ඔවුන්, මැද පෙරදිග කලාපයෙන් වහා ඉවත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. ඉන්  හරි අඩක් පමණ ඉල්ලීම් එක්සත් අරාබි රාජ්‍යයේ වෙසෙන කැනේඩියානුවන්ගෙනි. 237ක් කටාර් රාජ්‍යයේ සහ 164ක් ලෙබනනයේ කැනේඩියානු පුරවැසියන්ගෙනි.

ඊශ්‍රයලයේ  වෙසෙන කැනේඩියානුවන් 93ක් සහ සහ ඉරානයේ 74 ක් ද වහා ඉවත් වීමට ඇවැසි  බව ඉල්ලා ඇත.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

US sinks Iranian warship; NATO downs Iran missile headed into Turkey's airspace - as it happened

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...