BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

T

The Leader Desk

March 7, 2026 • 6:09 AM

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ.
  • IRIS Lavan පෙබරවාරි 28 වන දින රැකවරණය ඉල්ලා සිටි අතර මාර්තු 1 වන දින අනුමැතිය හිමි වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
  • ඒ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය කොචි වරායේ පසුගිය 4 වැනිදා සිට නංගරුම් ලා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය කොචි වරායේ පසුගිය 4 වැනිදා සිට නංගරුම් ලා ඇත.

IRIS Lavan පෙබරවාරි 28 වන දින රැකවරණය ඉල්ලා සිටි අතර මාර්තු 1 වන දින අනුමැතිය හිමි වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

| adaderana

මුලාශ්‍ර :

India gave safe harbour to another Iranian ship days before IRIS Dena's sinking

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තෙවන ඉරාන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය | The Leader