BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්

T

The Leader Desk

March 7, 2026 • 2:24 PM

මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ බලශක්තිය ඉතිරි කර ගන්න ෆිලිපීනයෙන් සිව් දින රාජකාරි සතියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆිලිපීනය රජයේ කාර්යාල සඳහා වැඩ කරන දින හතරක සතියක් නිවේදනය කරයි. ඒ අනුව, රජයේ සේවක රාජකාරි සතිය සිව් දිනකට සීමා වේ.
  • සඳුදා ( 9) දා සිට නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක බව එරට ජනපති කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් පැවසීය.
  • කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සහ ඉදිරි පෙළ රාජ්‍ය කටයුතු සාමාන්‍ය සහ පෙර පරිදි සිදු කෙරේ.
  • (සටහන; NEWSWIRE ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් ) 7/3/2026 ( harshaprs@yahoo.com ) මුලාශ්‍රය : Philippine president orders 4-day work week in some gov't offices to save energy amid Mideast conflict Philippines shortens work week to save energy  
අකුරු ප්‍රමාණය (Font Size):


මැද පෙරදිග ගැටළුව හමුවේ සීඝ්‍රයෙන් ඉහළ යන ඉන්දන අර්බුදය හේතුවෙන් රජය විසින් එම තීරණය ගෙන තිබේ. උද්ගත තත්ත්වය හමුවේ ඉන්දන පරිභෝජනය අවම කිරීම සහ ඉහළ යන ඉන්දන මිල කළමණාකරණය එහි අපේක්ෂාවයි.

සඳුදා ( 9) දා සිට නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක බව එරට ජනපති කණිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් පැවසීය. විදුලි පරිභෝජනය අවම කිරීම ද නව පියවරේ එක් අරමුණකි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සහ ඉදිරි පෙළ රාජ්‍ය කටයුතු සාමාන්‍ය සහ පෙර පරිදි සිදු කෙරේ.

මැද පෙරදිග අර්බුදය හමවේ ලොව බොහෝ රටවල් වැඩිවන ඉන්දන මිල පාලනයට සහ බලශක්ති පරිභෝජනය අවම කිරීමට නවමු පියවර ගනිමින් සිටිති. ෆිලිපීනය එම ක්‍රියා දාමය අතරට එක් වූ නවතම ආර්ථිකය වේ.

(සටහන; NEWSWIRE ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )
7/3/2026

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...