BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරු රකින්න යුක්‍රේන සහාය

T

The Leader Desk

March 9, 2026 • 6:40 AM

ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරු රකින්න යුක්‍රේන සහාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්‍රේනය ප්‍රහාර නිෂ්ක්‍රීයක ඩ්‍රෝන යානා සහ එම විශේෂඥයින් පිරිසක් වහා ජෝර්දානය බලා පිටත් කර හැරීමට පියවර ගත්තේය.
  • එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා (5) ඒ සම්බන්ධයෙන් යුක්‍රේන සහාය ඉල්ලා සිටියේය.
  • ඊට පසු දිනම, එනම් සිකුරාදා (6) එම විශේෂඥ පිරිස ජෝර්දානය බලා පිටත් කර හැරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


මැද පෙරදිග ගැටුම අතර ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු ආරක්ෂාව පිණිස එම පියවර ගත් බව යුක්‍රේන ජනපති ව්ලොඩිමීර්සෙලෙන්ස්කි පැවසීය.

එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා (5) ඒ සම්බන්ධයෙන් යුක්‍රේන සහාය ඉල්ලා සිටියේය. ඊට පසු දිනම, එනම් සිකුරාදා (6) එම විශේෂඥ පිරිස ජෝර්දානය බලා පිටත් කර හැරිණි.

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Ukraine sent drone experts to protect US bases in Jordan, Zelenskiy tells NYT

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...