BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

දකුණු ඉන්දියාවටම ගෑස් නැහැ-අවන්හල් වසයි

T

The Leader Desk

March 11, 2026 • 5:33 AM

දකුණු ඉන්දියාවටම ගෑස් නැහැ-අවන්හල් වසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය, ඇමරිකාව හා ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එල්.පී.ජී ගෑස් සැපයුමට බාධා මතු වීමෙන් දකුණු ඉන්දියාවේ අවන්හල් රැසක් වසා දැමීමට සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
  • ස්ටාලින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් මින් ඉල්ලා ඇත්තේ එල්.පී.ජී ගෑස් හිඟය පියවා ගැනීම සඳහා අවශ්‍ය විකල්ප විධිවිධාන සහ මෙය තමිල්නාඩුවේ මහජනතාවට, වාණිජ ආයතනවලට හෝ MSME කර්මාන්තවලට බලපාන්නේ නැති බවට මධ්‍යම රජය සහතික කළ යුතු බවය.
  • මේ අතර මුම්බායි හි හෝටල් සහ අවන්හල්වලින් 20% ක් පමණ වසා දමා ඇති අතර, තත්ත්වය වැඩිදියුණු නොවන්නේ නම් මුම්බායි හි හෝටල් සහ අවන්හල්වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් දින දෙකකින් වසා දමනු ඇතැයි එම සංගම් සඳහන් කර ඇති බව ද හින්දු වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් මින් ඉල්ලා ඇත්තේ එල්.පී.ජී ගෑස් හිඟය පියවා ගැනීම සඳහා අවශ්‍ය විකල්ප විධිවිධාන සහ මෙය තමිල්නාඩුවේ මහජනතාවට, වාණිජ ආයතනවලට හෝ MSME කර්මාන්තවලට බලපාන්නේ නැති බවට මධ්‍යම රජය සහතික කළ යුතු බවය.

 

cylinder 1 1200x900

ඉන්දියානු ජාතික අවන්හල් සංගමය (NRAI), ඉන්දියානු හෝටල් සහ අවන්හල් සංගමය (AHAR), බැංගලෝර් හෝටල් සංගමය, චෙන්නායි හෝටල් සංගමය, චෙන්නායි තේ සාප්පු සංගමය, ඔඩිෂා හි හෝටල් සහ අවන්හල් සංගමය (HRAO) සහ හෝටල් හිමියන් කිහිප දෙනෙකු අනතුරු අඟවා ඇත්තේ ඉවුම් පිහුම් සඳහා ගෑස් නොමැතිකම නිසා තම වෙළෙඳසල් වසා දැමීමට සිදුවනු ඇති බවය.

මේ අතර මුම්බායි හි හෝටල් සහ අවන්හල්වලින් 20% ක් පමණ වසා දමා ඇති අතර, තත්ත්වය වැඩිදියුණු නොවන්නේ නම් මුම්බායි හි හෝටල් සහ අවන්හල්වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් දින දෙකකින් වසා දමනු ඇතැයි එම සංගම් සඳහන් කර ඇති බව ද හින්දු වාර්තා කරයි.

| aruna

මුලාශ්‍ර:


Indian restaurants warn of shutdowns as Iran war makes cooking gas scarce

Indian firms feel the squeeze as Iran war disrupts gas supplies


Gas Shortage Concerns Rise as Restaurants Close in Major Indian Cities

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු ඉන්දියාවටම ගෑස් නැහැ-අවන්හල් වසයි | The Leader