එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කර ඇත.
ඉරානයෙන් ඉල්ලා සිටින මෙම යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සහාය දක්වා තිබෙන බව ද කියයි.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය බෝම්බ හෙලීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු අන්තර්ගතව නැත.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙලාදකිනු ලැබ තිබේ.
මෙම යෝජනාවට චීනය සහ රුසියාව ඡන්දය දීමෙන් වැලැකී සිට ඇත.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




