BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

නවසීලන්ත ජාතික ගුවන් සේවය හදිසියේම ගත් තීරණය ?

T

The Leader Desk

March 13, 2026 • 5:25 PM

නවසීලන්ත ජාතික ගුවන් සේවය හදිසියේම ගත් තීරණය ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග යුදමය තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඉදිරි මාස 2ක තුළ ගුවන්ගමන් 1,100ක් අවලංගු කරන බව නවසීලන්ත
  • එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් පවසා ඇත්තේ, තම ගුවන් ගමන්වලින් 5%ක් පමණ අවලංගු කිරීමට සිදුවන බවත්, එමඟින් මගීන් 44,000කට බලපෑම් එල්ලවන බවත්ය.
  • අවලංගු කරන ලද ගුවන්ගමන්වලින් බහුතරය දේශීය ගුවන්ගමන් වන අතර, ජාත්‍යන්තර ගුවන්ගමන් කිහිපයක්ද ඒ අතර බව ඔහු පවසා තිබේ.
  • කෙසේ නමුත් යුරෝපය හා අමෙරිකාවට ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම කලාපයන්හි ගුවන්ගමන්වලට බලපෑමක් සිදු නොවන බව සඳහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ගුවන් සේවය අද (12) නිවේදනය කර තිබේ.

එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් රවිශංකර් පවසා ඇත්තේ, තම ගුවන් ගමන්වලින් 5%ක් පමණ අවලංගු කිරීමට සිදුවන බවත්, එමඟින් මගීන් 44,000කට බලපෑම් එල්ලවන බවත්ය.

අවලංගු කරන ලද ගුවන්ගමන්වලින් බහුතරය දේශීය ගුවන්ගමන් වන අතර, ජාත්‍යන්තර ගුවන්ගමන් කිහිපයක්ද ඒ අතර බව ඔහු පවසා තිබේ.

කෙසේ නමුත් යුරෝපය හා අමෙරිකාවට ඇති අධික ඉල්ලුම හේතුවෙන් එම කලාපයන්හි ගුවන්ගමන්වලට බලපෑමක් සිදු නොවන බව සඳහන්ය.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග පසුගිය අඟහරුවාදා සිට නවසීලන්ත ජාතික ගුවන් සේවය සියලුම ගමනාන්තවල ටිකට්පත් මිල ගණන් ඉහළ දමා තිබේ.

| aruna

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...