BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරානයෙන් බරපතළ ප්‍රකාශයක්

T

The Leader Desk

March 14, 2026 • 5:15 AM

ඉරානයෙන් බරපතළ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
  • කාර්ග් දූපත එරට ප්‍රධානතම බොරතෙල් පර්යන්තය ලෙස සැලකෙන අතර ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් සියයට 90ක් ම සිදු කරන්නේ මෙම දූපත හරහායි.
  • කාර්ග් දූපතට එල්ලකළ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අමෙරිකානු හමුදා කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළද, තමන් තෙල් අපනයන මධ්‍යස්ථානවලට පහරදීමෙන් වැළකී සිටි බවය.
  • කෙසේ නමුත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගන්නා ඉන්ධන නෞකාවලට ඉරානය හෝ වෙනත් පාර්ශ්වයක් ප්‍රහාර එල්ලකළ හොත් මෙම තීරණය ගැන නැවත සලකාබලන බවත් ඔහු පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත්කරමින් එබව අවධාරණය කර ඇත්තේ, ඉරානයේ තෙල් ජීවනාලිය ලෙස සැලකෙන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස යි.

කාර්ග් දූපත එරට ප්‍රධානතම බොරතෙල් පර්යන්තය ලෙස සැලකෙන අතර ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් සියයට 90ක් ම සිදු කරන්නේ මෙම දූපත හරහායි.

trump donald speech

කාර්ග් දූපතට එල්ලකළ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අමෙරිකානු හමුදා කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළද, තමන් තෙල් අපනයන මධ්‍යස්ථානවලට පහරදීමෙන් වැළකී සිටි බවය.


කෙසේ නමුත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගන්නා ඉන්ධන නෞකාවලට ඉරානය හෝ වෙනත් පාර්ශ්වයක් ප්‍රහාර එල්ලකළ හොත් මෙම තීරණය ගැන නැවත සලකාබලන බවත් ඔහු පවසා තිබේ.


මුලාශ්‍ර:

Iran war live: US bombs Iran’s Kharg Island, warns oil facilities next

Iran threatens to attack energy infrastructure after US strikes island it exports oil from

Iran war: US strikes key oil export hub, Trump says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...