BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

අමෙරිකාවෙන් මැදපෙරදිගට 'ක්ෂණික ප්‍රතිචාර' මැරීන් බලකායක්

T

The Leader Desk

March 14, 2026 • 6:04 AM

අමෙරිකාවෙන් මැදපෙරදිගට 'ක්ෂණික ප්‍රතිචාර' මැරීන් බලකායක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙන්ටගනය විසින් මැදපෙරදිග කලාපය වෙත මැරීන් ගවේෂණ ඒකකයක් (Marine Expeditionary Unit - MEU) යෙදවීමට කටයුතු කරමින් සිටින බව නිලධාරීන් තිදෙනෙකු CNN පුවත් සේවයට පවසා තිබේ.
  • මෙම ඒකකය කුමන කාර්යයක් සඳහා යොදවන්නේද නැතහොත් ඔවුන් හරියටම ස්ථාපනය කරන්නේ කොහේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
  • එහෙත් සාම්ප්‍රදායිකව මෙම බලකායන් මහා පරිමාණ ඉවත් කිරීමේ මෙහෙයුම් (evacuations) සහ වැටලීම් හා ප්‍රහාර ඇතුළත්, නැවක සිට ගොඩබිමට සිදුකරන මෙහෙයුම් (amphibious operations) සඳහා භාවිතා කරනු ලබයි.
  • ඔවුන් සතුව ගොඩබිම් සහ ගුවන් සටන් අංශ පවතින අතර, ඇතැම් ඒකක විශේෂ මෙහෙයුම් සඳහාද පුහුණුව ලබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය සාමාන්‍යයෙන් මැරීන් භටයින් සහ නාවිකයින් 2,500කගෙන් පමණ සමන්විත ක්ෂණික ප්‍රතිචාර බලකායකි.

මෙම ඒකකය කුමන කාර්යයක් සඳහා යොදවන්නේද නැතහොත් ඔවුන් හරියටම ස්ථාපනය කරන්නේ කොහේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහෙත් සාම්ප්‍රදායිකව මෙම බලකායන් මහා පරිමාණ ඉවත් කිරීමේ මෙහෙයුම් (evacuations) සහ වැටලීම් හා ප්‍රහාර ඇතුළත්, නැවක සිට ගොඩබිමට සිදුකරන මෙහෙයුම් (amphibious operations) සඳහා භාවිතා කරනු ලබයි.

marine

ඔවුන් සතුව ගොඩබිම් සහ ගුවන් සටන් අංශ පවතින අතර, ඇතැම් ඒකක විශේෂ මෙහෙයුම් සඳහාද පුහුණුව ලබා තිබේ.

එක් මූලාශ්‍රයකට අනුව, මෙම බලකායේ පැමිණීම මගින් හදිසි අවස්ථාවකදී ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අණදෙන නිලධාරීන්ට අමතර විකල්පයන් හිමිවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම රට තුළට ගොඩබිම් හමුදා යෙදවීමේ වර්තමාන සැලසුමක් නොමැති බව ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් පවසා ඇතත්, එවැනි හැකියාවක් සහමුලින්ම බැහැර කිරීමටද ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත්, මෙම MEU බලකාය යෙදවීම පිළිබඳව මුලින්ම වාර්තා කරන ලද්දේ Wall Street Joual පුවත්පත විසිනි.

| hirunews


මුලාශ්‍ර :

Marine Expeditionary Unit Deploying To The Middle East: Report (Updated)

US orders 2,200 Marines on three warships to Middle East

Pentagon deploying 2,500-strong Marine Force to Middle East, CNN reports

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...