BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලට මිසයිල ප්‍රහාරයක්

T

The Leader Desk

March 14, 2026 • 5:48 AM

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලට මිසයිල ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් නතර කරනු ලබන පරිශයට මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ඉරාක ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.
  • කෙසේ වෙතත්, ඉන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, මෙම ප්‍රහාරය හෝ හානිය සම්බන්ධයෙන් බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
  • ඉරාක රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාල රැසක් පිහිටා ඇති දැඩි ආරක්ෂිත දිස්ත්‍රික්කයක් ලෙස මෙම ප්‍රදේශය සැලකෙයි.
  • මේ අතර, ගුවනේදී විනාශ කෙරුණු කොටස් වැටීමෙන් ඩුබායි හි නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මිසයිල ප්‍රහාරය එල්ලවීමත් සමග අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය ඇතුළත සිට දුමාරයක් නැඟී තිබේ.

කෙසේ වෙතත්, ඉන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, මෙම ප්‍රහාරය හෝ හානිය සම්බන්ධයෙන් බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

ඉරාක රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාල රැසක් පිහිටා ඇති දැඩි ආරක්ෂිත දිස්ත්‍රික්කයක් ලෙස මෙම ප්‍රදේශය සැලකෙයි.

මේ අතර, ගුවනේදී විනාශ කෙරුණු කොටස් වැටීමෙන් ඩුබායි හි නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් කිසිදු ගිනි ගැනීමක් හෝ තුවාලකරුවන් පිළිබඳව වාර්තා නොවන බවයි.


මුලාශ්‍ර :

Iran war live: US bombs Iran’s Kharg Island, warns oil facilities next

Missile strikes helipad in US embassy compound in Iraq, AP reports

missile-attack-on-us-embassy-helipad-in-iraq


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...