BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරානයෙන් ශ්‍රී ලංකාවට ස්තුතිය

T

The Leader Desk

March 15, 2026 • 4:30 AM

ඉරානයෙන් ශ්‍රී ලංකාවට ස්තුතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයිරිස් ඩෙනා නෞකාවේ නාවිකයන්ගේ ජීවිත බේරා ගැනීම සහ මියගිය නාවිකයන්ගේ දේහ මව්රටට යැවීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ඉරානය, ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කර තිබේ.
  • එම සංවාදයේදී, අයිරිස් ඩෙනා නෞකාවට අදාළ සිද්ධියෙන් මියගිය නාවිකයන් 84 දෙනෙකුගේ දේහ මව්බිම වෙත යැවීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහාය විශේෂයෙන් ඇගයීමට ලක් කළ බවද එම වාර්තාවේ සඳහන් වේ.
  • ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු ඊයේ පස්වරුවේ ඉරානය කරා ගෙනගියේ මත්තල ගුවන්තොටුපලෙන් පිටත් වූ විශේෂ ගුවන් යානයකිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ විදේශ අමාත්‍ය Abbas Araghchi ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමග සිකුරාදා රාත්‍රියේ දුරකථන සංවාදයක නිරත වෙමින් මෙම ස්තුතිය පළ කර ඇති බව Islamic Republic News Agency වාර්තා කරයි.

එම සංවාදයේදී, අයිරිස් ඩෙනා නෞකාවට අදාළ සිද්ධියෙන් මියගිය නාවිකයන් 84 දෙනෙකුගේ දේහ මව්බිම වෙත යැවීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහාය විශේෂයෙන් ඇගයීමට ලක් කළ බවද එම වාර්තාවේ සඳහන් වේ.

ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු ඊයේ පස්වරුවේ ඉරානය කරා ගෙනගියේ මත්තල ගුවන්තොටුපලෙන් පිටත් වූ විශේෂ ගුවන් යානයකිනි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...