BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ඉරාන න්‍යෂ්ටික බලාගාරයක් අසලට ප්‍රහාරයක්

T

The Leader Desk

March 18, 2026 • 6:53 AM

ඉරාන න්‍යෂ්ටික බලාගාරයක් අසලට ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය අසලට ඊයේ (17) සන්ධ්‍යාවේ මිසයිල ප්‍රහාරයක් පතිත විය.
  • ප්‍රහාරයෙන් බලාගාරයට හෝ එහි කාර්ය මණ්ඩලයට හානියක් නැතැයි ද දන්වා සිටියේය.
  •   මැද පෙරදිග ගැටුමේදී න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන ලෙස එම ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසී සියළු පාර්ශව වෙතින් උදක්ම ඉල්ලා  සිටී.
  • රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව එම ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන් එම පරිශ්‍රයට හානියක් නැතැයි වාර්තා විය. පුද්ගල අනතුරු ද වාර්තා නොවේ. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය විසින් ද ඒ බැව් තහවුරු කොට තිබේ.

එම ප්‍රහාරයෙන් අනතුරුව ඉරාන රජය වහා ඒ බැව් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය වෙත දැන්වීය. ප්‍රහාරයෙන් බලාගාරයට හෝ එහි කාර්ය මණ්ඩලයට හානියක් නැතැයි ද දන්වා සිටියේය.

941175 74181746

 

මැද පෙරදිග ගැටුමේදී න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන ලෙස එම ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසී සියළු පාර්ශව වෙතින් උදක්ම ඉල්ලා  සිටී.

රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව එම ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කළේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/18/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Projectile hits near Iran's Bushehr nuclear plant, no damage or injuries reported

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...