ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.
කඳවුරේ පිවිසුම් මාර්ගයක් මත පතිත වූ ප්‍රහාරයෙන් හටගත් ගින්නක් හේතුවෙන් කඳවුර සතු නේවාසික ඒකකයකට සහ වෛද්‍ය මධ්‍යස්ථානයකට සුළු අලාභහානි සිදු විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
3/18/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය
Australia says Iranian projectile hits UAE airbase, all personnel safe





