BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඉරානය දී ස්වීඩන ජාතිකයකුට මරණ දඬුවමක් !

T

The Leader Desk

March 18, 2026 • 3:31 PM

ඉරානය දී ස්වීඩන ජාතිකයකුට මරණ දඬුවමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (18) ඉරානයෙදී ස්වීඩන් ජාතිකයකුට මරණීය දණ්ඩනය හිමි විය.
  • සියලු තත්ත්වයක් යටතේ එය ක්‍රියාත්මක කිරීම ස්වීඩනය සහ යුරෝපීය සංගමය දැඩි ලෙස හෙලා දකින බවද ඇය කීය.
  • එම ස්වීඩන් ජාතිකයා ඝාතනය කිරීම අදාළ නෛතික ක්‍රියාවලියේ අනුගතයෙන් පරිබාහිරව සිදු කර ඇතැයි ද ඇය චෝදනා කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු කවරෙක් දැයි ස්වීඩන් විදේශ අමාත්‍යංශය සඳහන් නොකළේය.

ඔහු පසු ගිය වසරේ ජුනි මස ඉරාන අත්අඩංගුවට පත් වූ අතර ඒ පිලිබඳ ස්වීඩන් බලධාරීහු ඉරාන රජයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියහ.

මරණීය දණ්ඩනය යනු අමානුෂික, කෲර, යළි හැරවිය නොහැකි දඬුවමකැයි, ස්වීඩන විදේශ අමාත්‍ය, මාරියා මැල්මර් ස්ටෙනර්ගාර්ඩ් කියා සිටියාය.

සියලු තත්ත්වයක් යටතේ එය ක්‍රියාත්මක කිරීම ස්වීඩනය සහ යුරෝපීය සංගමය දැඩි ලෙස හෙලා දකින බවද ඇය කීය.

එම ස්වීඩන් ජාතිකයා ඝාතනය කිරීම අදාළ නෛතික ක්‍රියාවලියේ අනුගතයෙන් පරිබාහිරව සිදු කර ඇතැයි ද ඇය චෝදනා කළාය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය

Swedish citizen executed in Iran, Sweden's foreign minister says


 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...