BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඉරාන බුද්ධි තොරතුරු අමාත්‍ය එස්මායිල් කාතිබ් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට !

T

The Leader Desk

March 18, 2026 • 3:34 PM

ඉරාන බුද්ධි තොරතුරු අමාත්‍ය එස්මායිල් කාතිබ් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් (Esmail Khatib) ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
  • ඉරාන පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන කාතිබ්, 2021 අගෝස්තු මාසයේ සිට බුද්ධි අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
  • මියයන විට 65වන වියේ පසුවූ කාතිබ්, එම තනතුරට තේරීපත් වූ 8න නිලධාරියා විය.
  • ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය කාතිබ්ගේ මරණය හෙළිකර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (18) තහවුරු කර තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයේ හඳුනාගත් ඉලක්ක කිහිපයක් වෙත ඊයේ (17) රාත්‍රියේ එල්ලකළ ප්‍රහාරවලදී ඔහු මෙලෙස මරණයට පත්ව ඇත.

ඉරාන පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වන කාතිබ්, 2021 අගෝස්තු මාසයේ සිට බුද්ධි අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මියයන විට 65වන වියේ පසුවූ කාතිබ්, එම තනතුරට තේරීපත් වූ 8න නිලධාරියා විය.

ඊශ්‍රාලයේ ප්‍රහාරයකින් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි ඝාතනය වී ඇති බව ඉරානය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය කාතිබ්ගේ මරණය හෙළිකර තිබේ.

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි හෝ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කර තිබුණි.

එම ලැසිස්තුවට එස්මායිල් කාතිබ්ගේ නමද ඇතුළත්ව තිබුණි.

කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

විදෙස් මුලාශ්‍ර :

Israel says it has killed Iran's intelligence minister in overnight strike

Israel says it kills Iran intel minister in third assassination in two days

Israel says it has killed Iran’s intelligence minister in latest assassination of regime leadership

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන බුද්ධි තොරතුරු අමාත්‍ය එස්මායිල් කාතිබ් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට ! | The Leader