BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඉරාන අරගලකරුවන් තිදෙනකුට මරණ දඬුවම

T

The Leader Desk

March 19, 2026 • 8:49 AM

ඉරාන අරගලකරුවන් තිදෙනකුට මරණ දඬුවම  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වසර මුල හටගත් ඉරාන ජන අරගලයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කළ බට චෝදනා ලත් පුද්ගලයින් තිදෙනෙක් රජය අද (19) හිස ගසා මරා දැමීය.
  • එම තිදෙනා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සහ දෙවියන්ට එරෙහි යුද්ධයට වැරදි කරුවන් බව අධිකරණය කියා සිටියේය.
  • ඔවුන් එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ අභිලාෂයන්ට අනුගතව එම ක්‍රියා සිදු කර ඇතැයි ද අධිකරණය දන්වා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කෙරිණි. එම තිදෙනා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සහ දෙවියන්ට එරෙහි යුද්ධයට වැරදි කරුවන් බව අධිකරණය කියා සිටියේය. ඔවුන් එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ අභිලාෂයන්ට අනුගතව එම ක්‍රියා සිදු කර ඇතැයි ද අධිකරණය දන්වා සිටියේය.

එරට ඛෝම් නම් ආගමික නගරයේ දී එම තිදෙනාට එරෙහි මරණ දඬුවම ක්‍රියාත්මක කෙරිණි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran executes three individuals arrested over January protests, state media

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...