BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

මෝදි, ගල්ෆ් රටවලට එල්ලවූ ප්‍රහාර හෙළා දකියි

T

The Leader Desk

March 20, 2026 • 5:55 AM

මෝදි, ගල්ෆ් රටවලට එල්ලවූ ප්‍රහාර හෙළා දකියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් සිදුවී තිබේ.
  • හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය සහතික කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය එහිදී එකඟතාවයකට පැමිණ ඇතැයි පැවසෙයි.
  • අග්‍රාමාත්‍ය මෝදි සිය දුරකථන සංවාදය අතරතුර ගල්ෆ් කලාපීය රටවලට එල්ලවූ සියලු ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
  • එමෙන්ම කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා සමඟ දිගටම එක්වී කටයුතු කිරීමට ද ඔහු එකඟත්වය පළ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


දුරකථන මාර්ගයෙන් සිදු කළ එම සාකච්ඡාවේදී ඔවුන් කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය සහතික කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය එහිදී එකඟතාවයකට පැමිණ ඇතැයි පැවසෙයි.

අග්‍රාමාත්‍ය මෝදි සිය දුරකථන සංවාදය අතරතුර ගල්ෆ් කලාපීය රටවලට එල්ලවූ සියලු ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා සමඟ දිගටම එක්වී කටයුතු කිරීමට ද ඔහු එකඟත්වය පළ කර ඇත.

| aruna

සබැඳි විදෙස් වාර්තා :

PM Modi Discusses West Asia Conflict And Security Of Strait Of Hormuz With UAE President

PM Modi condemns attack on UAE, discusses navigation via Strait with President Al Nahyan

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...