BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට යළිත් ප්‍රහාරයක්

T

The Leader Desk

March 21, 2026 • 3:43 PM

ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට යළිත් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නෙටාන්ස් (Natanz) පරිශ්‍රය ඉලක්ක කරගනිමින් යළිත් වරක්
  • මෙම ප්‍රහාරය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්‍යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්‍යන්තර නීති සහ කැපවීම් බරපතල උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කර සිටී.
  • අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරන අතර, ප්‍රහාරයෙන් පසුව සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලට අනුව විකිරණ කාන්දුවක් හෝ පාරිසරික හානියක් සිදුව නොමැති බව තහවුරු වී ඇත.
  • යුද්ධයේ පළමු සතියේදී ද මෙයට ප්‍රහාර එල්ල වූ අතර, එම අවස්ථාවේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව පෙනෙන්නට තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්‍යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්‍යන්තර නීති සහ කැපවීම් බරපතල උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කර සිටී.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරන අතර, ප්‍රහාරයෙන් පසුව සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලට අනුව විකිරණ කාන්දුවක් හෝ පාරිසරික හානියක් සිදුව නොමැති බව තහවුරු වී ඇත.

යුද්ධයේ පළමු සතියේදී ද මෙයට ප්‍රහාර එල්ල වූ අතර, එම අවස්ථාවේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බව පෙනෙන්නට තිබුණි.


විදෙස් මුලාශ්‍ර :

Iran says US and Israel attacked Natanz nuclear facility

Iran war: Natanz nuclear facility hit by US, Israel — Tehran
 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට යළිත් ප්‍රහාරයක් | The Leader