BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

කියුබාව පුරා විදුලිය ඇනහිටී

T

The Leader Desk

March 23, 2026 • 4:06 AM

කියුබාව පුරා විදුලිය ඇනහිටී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීම හේතුවෙන් එරට ජීවත් වන මිලියන 10කට අධික ජනතාවකගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල විදුලිය ඇනහිට තිබේ.
  • ඇමරිකාවේ ඉන්ධන අවහිර කිරීම් හමුවේ විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් ආනයනයට බාධා එල්ල වී ඇත.
  • සතියක් ඇතුළත දෙවන වරට සිදුවූ දෙවන විදුලි බිඳ වැටීම මෙය වන අතර, කියුබානු බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ රෝහල් සහ ජල සම්පාදන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමයෙන් විදුලිබලය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


සතියක් ඇතුළත දෙවන වරට සිදුවූ දෙවන විදුලි බිඳ වැටීම මෙය වන අතර, කියුබානු බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ රෝහල් සහ ජල සම්පාදන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමයෙන් විදුලිබලය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.

ඇමරිකාවේ ඉන්ධන අවහිර කිරීම් හමුවේ විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් ආනයනයට බාධා එල්ල වී ඇත.

| hirunews


මුලාශ්‍ර :

National blackout hits Cuba for second time in a week

Cuba hit by another nationwide power outage

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කියුබාව පුරා විදුලිය ඇනහිටී | The Leader