BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට ප්‍රහාරයක්

T

The Leader Desk

March 23, 2026 • 4:13 AM

ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.
  • මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ඉරානය වෙත එල්ල වූ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් සංවිධානයක් පවසයි.
  • ඊට අමතරව ඉරානය වෙත ප්‍රහාර එල්ල වීම ආරම්භ වී මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1400කට අධික පිරිසක් මියගොස් ඇති අතර දරුවන් 214දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.
  • | aruna මුලාශ්‍ර : US-Israeli strike hits broadcast center in southern Iran, killing 1: Report    
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ දකුණු වරාය නගරය තුළ පිහිටි අදාළ ගුවන්විදුලි නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ ඉරානය වෙත එල්ල වූ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් සංවිධානයක් පවසයි.

ඊට අමතරව ඉරානය වෙත ප්‍රහාර එල්ල වීම ආරම්භ වී මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 1400කට අධික පිරිසක් මියගොස් ඇති අතර දරුවන් 214දෙනෙකු ද ඒ අතර වන බව සඳහන් වේ.

| aruna


මුලාශ්‍ර :

US-Israeli strike hits broadcast center in southern Iran, killing 1: Report
 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...