BREAKING
ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●
Top Ad
විදේශ

ටෙක්සාස් වැලෙරෝ තෙල් පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක්

T

The Leader Desk

March 24, 2026 • 4:33 AM

ටෙක්සාස් වැලෙරෝ තෙල් පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ ටෙක්සාස්හි පෝට් ආතර් (Port Arthur) හි පිහිටි වැලෙරෝ (Valero) පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • පෝට් ආතර් නගරයේ නිල වෙබ් අඩවිය සඳහන් කළේ, අවට වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.
  • එරට මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, දිනකට බැරල් 380,000ක ධාරිතාවයකින් යුත් මෙම පිරිපහදුවේ ගින්න හටගත් බවයි.
  • CBS පුවත් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන KFDM වාර්තා කර තිබුණේ, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවත්, පිපිරීම බොහෝ දුරට කාර්මික හීටරයක් (industrial heater) හේතුවෙන් සිදුවන්නට ඇති බවත්, ෂෙරිෆ් සෙනා ස්ටීවන්ස් ප්‍රකාශ කළ බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ හේතුවෙන් බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස (shelter-in-place) හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පෝට් ආතර් නගරයේ නිල වෙබ් අඩවිය සඳහන් කළේ, අවට වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

මෙම පිපිරීමෙන් පසු, පෝට් ආතර් නගර පරිපාලනය විසින් සබීන් පාස් (Sabine Pass), ප්ලෙෂර් අයිලන්ඩ් (Pleasure Island), 73 වන මහා මාර්ගයට දකුණින් වූ ප්‍රදේශ සහ ස්ටිල්වෙල් බුලවාර්ඩ් (Stirlwell Boulevard) සිට බටහිර දෙසට වන ප්‍රදේශ සඳහා මෙම හදිසි ආරක්ෂණ නියෝගය නිකුත් කර ඇත.

එරට මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, දිනකට බැරල් 380,000ක ධාරිතාවයකින් යුත් මෙම පිරිපහදුවේ ගින්න හටගත් බවයි.

CBS පුවත් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන KFDM වාර්තා කර තිබුණේ, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවත්, පිපිරීම බොහෝ දුරට කාර්මික හීටරයක් (industrial heater) හේතුවෙන් සිදුවන්නට ඇති බවත්, ෂෙරිෆ් සෙනා ස්ටීවන්ස් ප්‍රකාශ කළ බවයි.

| hirunews


මුලාශ්‍ර :

Powerful blast hits Valero oil refinery in Texas, intense flames and dense smoke rise from complex | Watch

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...