එම සංස්ථාවට අයත් රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා මෙන්ම, වෙබ් අඩවි සහ මාර්ග ගත පුවත් ජාල සියල්ලේම සේවකයෝ ඊට එක් වූහ.
ඉතිහාසයේ 20 වසරකට පසුව එහි සේවකයින් වැඩ වර්ජනයක නියැලෙන පළමු අවස්ථාව මෙය වේ. සේවක වේතන සහ වැඩ පරිසර තත්ත්වයන් පිලිබඳ ගැටළු මුල් කර එම වර්ජනය ක්‍රියාත්මක ය.
අද එරට වේලාවෙන් පෙ.ව.11.00ට එම සේවක වැඩ වර්ජනය ඇරඹීමත් සමග ආයතනයට අයත් විකාශන අවකාශය එක්සත් රාජධානියේ බී බී සී ආයතනය හා සම්බන්ධ කෙරිණි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Australia public broadcaster staff strike over pay for first time in 20 years





