ඉරානයේ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට තවත් ප්‍රහාරක අවියක් පතිත වී ඇති බවට ඉරානය තමන්ව දැනුවත් කළ බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) පවසයි.
කෙසේ වෙතත්, ඉන් කිසිදු හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (25) දින 26ක් ගතවී ඇත.
මුලාශ්‍ර :
Iranian media reports new US-Israeli strike near Bushehr nuclear power plant
IAEA reiterates call for maximum restraint after new attack on Bushehr nuclear plant





