BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ලොව සංවේදී කළ බලු රංචුවේ වීඩියෝව

T

The Leader Desk

March 25, 2026 • 12:26 PM

ලොව සංවේදී කළ බලු රංචුවේ වීඩියෝව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට ලෝකයේ අවදානයට ලක් වී ඇත. ඒ උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙද්දීය.
  • වීඩියෝව ලොව පුරා මිලියන ගණනක් දෙනාගේ අවධානයට ලක්ව ඇත්තේ ඒ නිසාය.
  • බල්ලන් 7 දෙනාගේ කණ්ඩායමට නායනත්වය දෙන්නේ කෝර්ගි වර්ගයේ කුරු බල්ලෙකි.
  • බලු රංචුවේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලකුද සිටින අතර ඌ තුවාල වී සිටින බව දකින්න ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම බල්ලන් මස් කිරීම සදහා ගෙන යමින් සිටිද්දී, බේරී කිලෝ මීටර් 17 ක් ඈතින් ඔවුන්ගේ හිමිකරුවන් සිටි ගම්මානය බලා යෑම වීඩියෝව හරහා දකින්න ලැබේ.

වීඩියෝව ලොව පුරා මිලියන ගණනක් දෙනාගේ අවධානයට ලක්ව ඇත්තේ ඒ නිසාය.

බල්ලන් 7 දෙනාගේ කණ්ඩායමට නායනත්වය දෙන්නේ කෝර්ගි වර්ගයේ කුරු බල්ලෙකි. බලු රංචුවේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලකුද සිටින අතර ඌ තුවාල වී සිටින බව දකින්න ලැබේ.

සෙසු බල්ලන් ඌ වට කර ගනිමින්, ආරක්ෂාව දෙමින් අධිවේගී මාර්ගය දිගේ ගමන් කර කෙසේ හෝ නිවෙස් කරා ගිය බව පැවැසෙයි.

| lankadeepa

 

මුලාශ්‍ර :

Heartwarming tale of 7 dogs’ escape from captivity in China garners 230 million views

Seven dogs escape meat traders in China, trek 17 km home in heartwarming video

 

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...