BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

වෙනිසියුලාවේ හිටපු ජනපති අද නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවට

T

The Leader Desk

March 26, 2026 • 5:37 AM

වෙනිසියුලාවේ හිටපු ජනපති අද නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
  • පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ආරක්ෂක අංශ සිදුකළ වැටලීමකදී නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට බෲක්ලින් බන්ධනාගාරයේ රඳවා ඇති බව සඳහන්ය.
  • මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සඳහා කුමන්ත්‍රණය කිරීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබාගැනීම ඇතුළු චෝදනා 4ක් මදුරෝට එරෙහිව එල්ල වී ඇතත් ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
  • | aruna මුලාශ්‍ර : Nicolás Maduro heads back to a US court, fighting charges as Venezuela moves on without him Venezuela’s Maduro has been in a notorious Brooklyn jail for over 80 days.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටිනුයේ දෙවන වරටයි.

පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ආරක්ෂක අංශ සිදුකළ වැටලීමකදී නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විට බෲක්ලින් බන්ධනාගාරයේ රඳවා ඇති බව සඳහන්ය.

මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සඳහා කුමන්ත්‍රණය කිරීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබාගැනීම ඇතුළු චෝදනා 4ක් මදුරෝට එරෙහිව එල්ල වී ඇතත් ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

| aruna


මුලාශ්‍ර :

Nicolás Maduro heads back to a US court, fighting charges as Venezuela moves on without him

Venezuela’s Maduro has been in a notorious Brooklyn jail for over 80 days. This is what life is like in there

Ousted Venezuelan president Maduro to appear in New York court

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...