BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වැසේ

T

The Leader Desk

March 27, 2026 • 4:16 PM

ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වැසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව
  • උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එරට ඉන්ධනහල් රැසක තොග අවසන් වී ඇති බව වාර්තා වේ.
  • යුද ගැටුම් ආරම්භයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් විසින් එරට වැසියන්ට දැනුම්දීමක් ද සිදුකර තිබුණි.
  • මෙම තත්ත්වය තුළ ඇතැම් ඉන්ධනහල් වෙතින් ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බව ද සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එරට ඉන්ධනහල් රැසක තොග අවසන් වී ඇති බව වාර්තා වේ.

යුද ගැටුම් ආරම්භයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් විසින් එරට වැසියන්ට දැනුම්දීමක් ද සිදුකර තිබුණි.

මෙම තත්ත්වය තුළ ඇතැම් ඉන්ධනහල් වෙතින් ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බව ද සඳහන් වේ.

මේ අතර මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් පවතින්නේ නම් එමගින් ඇති වන බලපෑම ද දරුණු වනු ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇත.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...