BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්

T

The Leader Desk

March 28, 2026 • 4:20 AM

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව අමෙරිකානු නිලධාරියෙකු CNN පුවත් සේවයට පවසා තිබේ.
  • තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ඉතා බරපතල තත්ත්වයේ පසුවන බවත්, ඉතිරි පිරිස ද බරපතල තත්ත්වයේ පසුවන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  • එමෙන්ම, ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා යොදාගන්නා ටැංකි ගුවන් යානයකට (refueler tanker aircraft) ද හානි සිදුව ඇති බව CNN පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
  • ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් මේ වනවිට තුවාල ලබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත්, කිසිදු හමුදා සාමාජිකයෙකු මියගොස් නොමැති බවට වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ඉතා බරපතල තත්ත්වයේ පසුවන බවත්, ඉතිරි පිරිස ද බරපතල තත්ත්වයේ පසුවන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා යොදාගන්නා ටැංකි ගුවන් යානයකට (refueler tanker aircraft) ද හානි සිදුව ඇති බව CNN පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

iranian missile and drone strikes hit prince sultan air v0 twjfwabx3org1

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි 28 සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් මේ වනවිට තුවාල ලබා තිබේ.

ඔවුන්ගෙන් 273 දෙනෙකු යළි රාජකාරි අරඹා ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් මෙම ගැටුමේදී අමෙරිකානු සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.


මුලාශ්‍ර :

12 U.S. Troops Injured in Saudi Air Base Strike

Strike on U.S. Base in Saudi Arabia Injures 12 American Troops, 2 Seriously, Officials Say

At least 10 US troops hurt, several refueling planes damaged in Iranian attack on Saudi air base


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...