BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

‘ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමට හැකියි’- ට්‍රම්ප්

T

The Leader Desk

March 30, 2026 • 5:53 AM

‘ඉරානයේ කාර්ග් දූපත අත්පත් කර ගැනීමට හැකියි’- ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ට ඉරානයේ තෙල් ලබාගත හැකි බවත් එරට ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානය වන කාග් දූපත (Kharg Island) අත්පත් කර ගැනීමට හැකි බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පතට පවසා තිබේ.
  • නමුත් ඇමෙරිකාවේ සිටින සමහර මෝඩ මිනිස්සු අහනවා ‘ඇයි ඔයා එහෙම කරන්නේ?’ කියලා…ඒගොල්ලෝ මෝඩ මිනිස්සු” යැයි Financial Times පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා ඇත.
  • ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානයට කිසිදු ආරක්ෂක පද්ධතියක් නැති බවත් ඇමෙරිකාව එය ඉතා පහසුවෙන් ලබාගත හැකි බවත් ය.
  • ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය කාර්ග් දූපතේ පිහිටා ඇති අතර අදාළ දූපත ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව මීට පෙර ද ප්‍රහාර එල්ල කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

“ඇත්තම කිව්වොත්, මගේ ප්‍රියතම දේ ඉරානයේ තෙල් ලබා ගැනීමයි. නමුත් ඇමෙරිකාවේ සිටින සමහර මෝඩ මිනිස්සු අහනවා ‘ඇයි ඔයා එහෙම කරන්නේ?’ කියලා…ඒගොල්ලෝ මෝඩ මිනිස්සු” යැයි Financial Times පුවත්පතට අදහස් දක්වමින් ඔහු පවසා ඇත.

karg 260314
ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානයට කිසිදු ආරක්ෂක පද්ධතියක් නැති බවත් ඇමෙරිකාව එය ඉතා පහසුවෙන් ලබාගත හැකි බවත් ය.

ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය කාර්ග් දූපතේ පිහිටා ඇති අතර අදාළ දූපත ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව මීට පෙර ද ප්‍රහාර එල්ල කෙරිණි.

මුලාශ්‍ර :

Middle East crisis live: Trump says he wants to ‘take the oil’ in Iran and could seize Kharg Island ‘easily’

Trump reportedly wants to ‘take the oil in Iran’ as Tehran targets water, power facilities in Kuwait

Trump raises prospect of taking Iran’s oil and again weighs seizing Kharg Island

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...