BREAKING
මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●
Top Ad
විදේශ

යුදමය මෙහෙයුම් කඩිනමින් නතර කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

T

The Leader Desk

April 3, 2026 • 3:58 AM

යුදමය මෙහෙයුම් කඩිනමින් නතර කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධයෙන් ගැටුම් නිරාකරණය කළ නොහැකි බවත්, යුදමය මෙහෙයුම් කඩිනමින් නතර කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලා සිටින බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශිකා Mao Ning ඊයේ (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
  • එමෙන්ම, ඉරානය තමා සමග සාකච්ඡා මේසයේ දී විසඳුම්වලට පැමිණීමට අකමැති නම්, ඇමරිකාව, එරට බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරනු ඇති බවට ද ට්‍රම්ප් යළි ප්‍රකාශ කර තිබෙනවා.
  • මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ, අදාළ පාර්ශ්වයන් හැකි ඉක්මනින් සාකච්ඡා ක්‍රියාදාමය ආරම්භ කර, ලෝක ආර්ථිකය හා ගෝලීය බලශක්ති ආරක්ෂාවට අනිසි බලපෑම් එල්ල කිරීම වළක්වන ලෙස චීනය යළි ඉල්ලා සිටින බවයි  
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයට එරෙහිව අඛණ්ඩව ප්‍රබල ප්‍රහාර එල්ල කරනු ඇති බවත් එය තවදුරටත් සති 2ත් 3ත් අතර කාලයක් පවතිනු ඇති බවයි. එමෙන්ම, ඉරානය තමා සමග සාකච්ඡා මේසයේ දී විසඳුම්වලට පැමිණීමට අකමැති නම්, ඇමරිකාව, එරට බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරනු ඇති බවට ද ට්‍රම්ප් යළි ප්‍රකාශ කර තිබෙනවා.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ, අදාළ පාර්ශ්වයන් හැකි ඉක්මනින් සාකච්ඡා ක්‍රියාදාමය ආරම්භ කර, ලෝක ආර්ථිකය හා ගෝලීය බලශක්ති ආරක්ෂාවට අනිසි බලපෑම් එල්ල කිරීම වළක්වන ලෙස චීනය යළි ඉල්ලා සිටින බවයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...