ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව ඇති බව අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායමක් වන NetBlocks පවසයි.
මෙය මීට පෙර ලොව පුරා වාර්තා වූ එවැනි සියලුම සිදුවීම් අභිබවා ගොස් ඇති බව සඳහන් වේ.
NetBlocks ආයතනයට අනුව, මෙම අන්තර්ජාල බිඳවැටීම මේ වන විට අඛණ්ඩව 37 වන දිනටත් ක්‍රියාත්මක වන අතර, එය පැය 864ක් සම්පූර්ණ කර තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී ඇති බව සඳහන් වේ.
| aruna
ඉරානයේ අන්තර්ජාල විසන්ධිය රටක වාර්තා වූ දීර්ඝතම අන්තර්ජාල තහනම බවට පත් වෙයි
T
The Leader Desk
April 5, 2026 • 3:10 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධිය (Internet blackout)' ලොව කිසිදු රටක මෙතෙක් වාර්තා වූ දීර්ඝතම
- මෙය මීට පෙර ලොව පුරා වාර්තා වූ එවැනි සියලුම සිදුවීම් අභිබවා ගොස් ඇති බව සඳහන් වේ.
- NetBlocks ආයතනයට අනුව, මෙම අන්තර්ජාල බිඳවැටීම මේ වන විට අඛණ්ඩව 37 වන දිනටත් ක්‍රියාත්මක වන අතර, එය පැය 864ක් සම්පූර්ණ කර තිබේ.
- මෙම තත්ත්වය හේතුවෙන් ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී ඇති බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



