BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ හතක් මරුට

T

The Leader Desk

April 6, 2026 • 8:52 AM

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ හතක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු ගාසා තීරයේ ඊයේ (5) සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් සිව් දෙනෙක් ඝාතනය වූහ.
  • ගාසා නගරයේ දරාජ් නේවාසික කලාපය අසල ජෆ්ෆා වීදියේ රැස්ව සිටි පිරිසක් ඉලක්ක කර එම ගුවන් ප්‍රහාරය එල්ල වූ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.
  •   ගාසා තීරයේ ආරක්ෂාවේ නියුතු සිය හමුදා අසල කුමන්ත්‍රණයේ යෙදුණු පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.
  • ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට මේ දක්වා, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 700කට අධික සංඛ්‍යාවක් ඝාතනය ව ඇතැයි එම සෞඛ්‍ය බලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාසා සටන් විරාමය ශක්තිමත් කිරීම පිණිස මැදහත් රාජ්‍යයන්ගේ වෑයම තව දුරටත් දුර්වල වෙමින් පවතී.

ගාසා නගරයේ දරාජ් නේවාසික කලාපය අසල ජෆ්ෆා වීදියේ රැස්ව සිටි පිරිසක් ඉලක්ක කර එම ගුවන් ප්‍රහාරය එල්ල වූ බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාළ ලදහ.

palaiwuei83y

 

ගාසා තීරයේ ආරක්ෂාවේ නියුතු සිය හමුදා අසල කුමන්ත්‍රණයේ යෙදුණු පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදා පැවසූහ.

ගාසා සටන් විරාමය ඇරඹි තැන් සිට මේ දක්වා, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 700කට අධික සංඛ්‍යාවක් ඝාතනය ව ඇතැයි එම සෞඛ්‍ය බලධාරීහු පවසති.

 (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Israeli fire kills four Palestinians in Gaza, medics say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ හතක් මරුට | The Leader