BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

කුවේට් හි එක්සත් ජනපද හමුදා වෙත ඉරාන ප්‍රහාරයක්

T

The Leader Desk

April 6, 2026 • 11:45 AM

කුවේට් හි එක්සත් ජනපද හමුදා වෙත ඉරාන ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුවේට් රාජ්‍යයේ, බුබියාන් දිවයිනේ ස්ථාන ගත කර සිටින එක්සත් ජනපද බල ඇණි වෙත ඉරානය අද (6) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.
  • බුබියාන් යනු කුවේට් රාජ්‍යයේ පිහිටි වෙරළබඩ දිවයින් සමූහයට අයත් විශාතම දිවයින වේ.
  • එහි වූ චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ සහ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි වූ චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ සහ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කෙරිණි. ඩ්‍රෝන යානා මගින් මෙම   ප්‍රහාර එල්ල කර තිබේ.

මීට පෙර දිගින් දිගටම එල්ල වූ ඉරාන ප්‍රහාර හමුවේ අරිෆ්ජාන් කඳවුරේ ස්ථාපිත එක්සත් ජනපද හමුදා බුබියාන් හි ස්ථානගත කිරීමට පියවර ගැනිණි. බුබියාන් යනු කුවේට් රාජ්‍යයේ පිහිටි වෙරළබඩ දිවයින් සමූහයට අයත් විශාතම දිවයින වේ.

උතුරු කුවේටය වෙත එල්ල කෙරුණු එම ඉරාන ප්‍රහාරයත් සමග එහි නේවාසික කලාපයකට ඇද වැටුණු  සුන්බුන් හේතුවෙන් සිවිල් වැසියන් සය දෙනකු තුවාළ ලැබීය.

 (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...