එරට උතුරු දෙසට වන්නට පිහිටි කලේ (Calais) ආසන්නයේ දුම්රිය හරස් මගකදී සිදු වූ එම අනතුරින් ට්‍රක් රථ රියදුරා මරණයට පත් විය.
දුම්රිය මගීන් පිරිසක් ද ඉන් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
අනතුරින් පසු එහි දැඩි මාර්ග තදබදයක් හට ගැනිණි.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
French high-speed train collides with military truck, killing train driver




