BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඈන්ට්වර්ප් වරායේ මෙහෙයුම් ඇණහිටී

T

The Leader Desk

April 10, 2026 • 11:45 AM

ඈන්ට්වර්ප් වරායේ මෙහෙයුම් ඇණහිටී  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තෙල් කාන්දුවක් හේතුවෙන් බෙල්ජියමේ ඈන්ට්වර්ප් වරායේ මෙහෙයුම් අද (10) අංශිකව නවතා දැමීමට සිදු විය. වරායේ ඩොක් අංගනයක සිට ස්කෙල්ට් ( Scheldt) ගංගාව තෙක් එම තෙල් කාන්දුව පැතිරිණි.
  • තෙල් කාන්දුව සිදුව ඇත්තේ ඉන්දන පිරවුම් මෙහෙයුමක් අතරතුර ය.
  • මේ වන විට එය මුළුමනින්ම පාලනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඈන්ට්වර්ප් වරාය දෛනිකව නෞකා 60ත් 80ත් අතර සංඛ්‍යාවක් මෙහෙයුම් කරයි.

තෙල් කාන්දුව හේතුවෙන් එම මෙහෙයුම් කෙතරම් කාලසීමාවකට අත්හිටුවේ දැයි මෙතෙක් අනාවරණය ව නැත.

තෙල් කාන්දුව සිදුව ඇත්තේ ඉන්දන පිරවුම් මෙහෙයුමක් අතරතුර ය. මේ වන විට එය මුළුමනින්ම පාලනය කර තිබේ.

ඈන්ට්වර්ප් - බ්රූස් සමූහයට අයත් එම වරාය, රොටර්ඩෑම් වරායට අනතුරුව යුරෝපයේ දෙවන විශාලතම බහලු මෙහෙයුම් වරාය  වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Shipping traffic around Antwerp port partially halted after oil spill

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...