ඒ අනුව, හුන්ඩායි ආයෝනික් 6 ( Ioniq 6), ජෙනෙසිස් ජී90 ( Genesis G90), හුන්ඩායි සැන්ටා ෆෙ (Hyundai Santa Fe) සහ හුන්ඩායි සැන්ටා ෆෙ හයිබ්‍රිඩ් (Hyundai Santa Fe Hybrid) මාදිලිවලට අයත් මෝටර් රථ යළි කැඳවීම ආරම්භ කර තිබේ.
එම දෝෂය හේතුවෙන් මෝටර් රථ අනතුරකදී මගීන් අනාරක්ෂිත වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව ගමනාගමන නියාමන බලධාරීහු කියා සිටියහ.
දෝෂ නිවැරදි කොට අදාළ අමතර කොටස් ප්‍රතිස්ථාපනයට හෝ අලුතින් සවි කිරීමට සමාගම විසින් කටයුතු කෙරෙනු ඇත.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍ර :
Hyundai to recall over 294,000 US vehicles over seat belt anchor defect




