BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ලුෆ්තැන්සා ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි

T

The Leader Desk

April 10, 2026 • 12:24 PM

ලුෆ්තැන්සා ගුවන් ගමන් වාර රැසක් අවලංගුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුවන් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් හේතුවෙන් අද (10) ජර්මානු ලුෆ්තැන්සා ගුවන් සේවයට අයත් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට සිදු විය. ඒ අනුව, ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපොළේ නියමිත ගමන් වාර 350ක් අතුරින් 75%ක් අවලංගු කෙරිණි.
  • ඉකුත් බදාදා (8) එම වෘත්තීය සංගමය අදාළ වර්ජනය පිලිබඳ පූර්ව  දැනුම් දීම් සිදු කළේය.
  • වැඩ වර්ජනය හේතුවෙන් ජර්මානු කලාප රැසක සිට පාස්කු නිවාඩු කාලය අවසන්ව යලි පැමිණෙමින් සිටි ගුවන් මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවන්ට පත් වූහ.
  •   වැඩ වර්ජනය වගකීම් විරහිත ක්‍රියාවක් බව එම ගුවන් සේවා පරිපාලනය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


හැම්බර්ග්  සහ බර්ලින්  ගුවන්තොටුපොළ ද නියමිත ගුවන් ගමන් වාර රැසක් අවලංගු කළහ.

ඉකුත් බදාදා (8) එම වෘත්තීය සංගමය අදාළ වර්ජනය පිලිබඳ පූර්ව  දැනුම් දීම් සිදු කළේය. යෝජිත සාමූහික ගිවිසුමක් පිලිබඳ සාකච්ඡා බිඳ වැටීම ඊට හේතුවයි. වර්ජනය හේතුවෙන් එම ගුවන් සේවයට අනුබද්ධිත ලුෆ්තැන්සා සිටිලයින් සේවයේ ගුවන් ගමන් රැසක් ද අඩාල විය.

වැඩ වර්ජනය හේතුවෙන් ජර්මානු කලාප රැසක සිට පාස්කු නිවාඩු කාලය අවසන්ව යලි පැමිණෙමින් සිටි ගුවන් මගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවන්ට පත් වූහ.  

වැඩ වර්ජනය වගකීම් විරහිත ක්‍රියාවක් බව එම ගුවන් සේවා පරිපාලනය පැවසීය. වැඩ වර්ජනය යනු අවසන් තුරුම්පුව බවත්, ඊට පෙර  සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටළු විසඳිය හැකි බවත් එය කීය.

(සටහන |The Brussels Times ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Lufthansa cancels hundreds of flights on Friday due to strike

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...