BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

April 13, 2026 • 3:18 AM

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමූස් සමුද්‍ර සන්ධියට හමුදා යාත්‍රාවක් ළඟාවීම යනු සටන් විරාම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.
  • කෙසේ නමුත් මෙම නීතිය බලපාන්නේ යුද නෞකාවලට පමණක් බවත්, සාමාන්‍ය නෞකා ඒ සඳහා බලනොපාන බවත් එම බළකාය වැඩිදුරටත් පවසයි.
  • ඔවුන් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකය.
  • “වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ හොඳම එක්සත් ජනපද නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටනක් තැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට එම හමුදාව අවධාරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ නමුත් මෙම නීතිය බලපාන්නේ යුද නෞකාවලට පමණක් බවත්, සාමාන්‍ය නෞකා ඒ සඳහා බලනොපාන බවත් එම බළකාය වැඩිදුරටත් පවසයි.

ඔවුන් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු නාවික හමුදාව විසින් අවහිර කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමකය.

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිර්‍රීමට ට්‍රම්ප් නියෝග කරයි  

ජනාධිපතිවරයා සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශය කරනු ලැබුවේ, මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ සඳහා පාකිස්තානයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වීමත් සමගය.

trump homuz

“වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ හොඳම එක්සත් ජනපද නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටනක් තැබීය.


මුලාශ්‍ර

Middle East crisis live: Iranian negotiator says ‘we will not bow to any threats’ as Trump says US navy will blockade strait of Hormuz

US military says blockade of Iran's ports to begin Monday, after Tehran says it will not 'surrender' 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...