BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්

T

The Leader Desk

April 14, 2026 • 5:31 AM

බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණිය විවාහ කර දෙන ලෙස උගන්ඩා හමුදා ප්‍රධානී ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා තුර්කියට නියෝගය කර තිබේ..
  • සිය ඉල්ලීම් දින 30ක් ඇතුළත ඉටු කළ යුතු බවද එසේ නොකළහොත් තුර්කිය සමඟ පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවද ඔහු පවසා ඇත.
  • සෝමාලියාවේ ආරක්ෂාව වෙනුවෙන් උගන්ඩා හමුදාව කළ මෙහෙවර තුර්කිය විසින් නිසි ලෙස ඇගයීමට ලක් කර නොමැති බව උගන්ඩා හමුදා ප්‍රධානියා කියා සිටියි.
  • මේ පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසන්නේ උගන්ඩා හමුදා ප්‍රධානියා මෙවැනි විකාරරූපී ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජෙනරාල් මුහූසි කයිනෙරුගාබා උගන්ඩාවේ හමුදා ප්‍රධානියා මෙන්ම එරට ජනාධිපති යොවේරි මුසවේනිගේ පුත්‍රයාය.

6uuw6

සිය ඉල්ලීම් දින 30ක් ඇතුළත ඉටු කළ යුතු බවද එසේ නොකළහොත් තුර්කිය සමඟ පවතින සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන බවද ඔහු පවසා ඇත.

සෝමාලියාවේ ආරක්ෂාව වෙනුවෙන් උගන්ඩා හමුදාව කළ මෙහෙවර තුර්කිය විසින් නිසි ලෙස ඇගයීමට ලක් කර නොමැති බව උගන්ඩා හමුදා ප්‍රධානියා කියා සිටියි.

ve5u5beeh
අමෙරිකානු ඩොලර් බිලියනයක් සහ තුර්කියේ සිටින ලස්සනම තරුණිය විවාහ කරදෙන ලෙස තමන් ඉල්ලා සිටින්නේ ඊට වන්දියක් ලෙස බවද ඔහු පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පවසන්නේ උගන්ඩා හමුදා ප්‍රධානියා මෙවැනි විකාරරූපී ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි.

මීට පෙර ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි විවාහ කර ගැනීම සඳහා එළදෙනුන් සියයක් ලබාදීමට සූදානම් බවටද ඔහු ප්‍රකාශ කර තිබිණ.

කෙසේවෙතත් උගන්ඩ හා හමුදා ප්‍රධානියාගේ කොන්දේසි සම්බන්ධයෙන් තුර්කි රජය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එසේ තිබියදී ඇතැමුන් පවසන්නේ මෙය උගන්ඩා හමුදා ප්‍රධානියා විසින් සරදමට කළ ප්‍රකාශයක් විය හැකි බවයි.

| nethnews

සබැඳි පුවත් :

'Give $1 Billion, Most Beautiful Woman As Wife': Uganda Army Chief To Turkey

Most beautiful bride, $1 bn: Uganda army chief's bizarre demand from Turkey


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...