BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

T

The Leader Desk

April 15, 2026 • 3:13 AM

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (14) වොෂින්ටන් ඩීසි හි දී පැවති ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡාවේදී කිසිදු පැහැදිලි එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වය සමත් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
  •   දශක තුනකට වැඩි කාලයකට පසුව සාකච්ඡා මේසයට ලෙබනනය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා ඇත්තේ දශක තුනකට වැඩි කාලයකට පසුවය.
  •   මේ සඳහා මැදිහත් වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ බලපෑම අවසන් කිරීමට මෙම සාකච්ඡා ඓතිහාසික අවස්ථාවක් වන බවය.
  • අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන දින කිහිපයකට පසුව ඊශ්‍රායල සහ ලෙබනනය අතර ගැටුම් ආරම්භ වූ අතර, මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 6,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත්, අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ වේලාවක සහ ස්ථානයකදී නිල සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාවය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 



දශක තුනකට වැඩි කාලයකට පසුව සාකච්ඡා මේසයට

ලෙබනනය සහ ඊශ්‍රායලය ඔවුන්ගේ මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා ඇත්තේ දශක තුනකට වැඩි කාලයකට පසුවය.

 

rubio

මේ සඳහා මැදිහත් වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ බලපෑම අවසන් කිරීමට මෙම සාකච්ඡා ඓතිහාසික අවස්ථාවක් වන බවය.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මීට පෙර පවත්වා ඇත්තේ 1993 දීය.

අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන දින කිහිපයකට පසුව ඊශ්‍රායල සහ ලෙබනනය අතර ගැටුම් ආරම්භ වූ අතර, මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 6,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.

669594080 1377578261073851 8076383786048631631 n


මුලාශ්‍ර :

US hosts rare Israel-Lebanon talks, progress unclear

US talks between Lebanon and Israel end – as it happened

Israel and Lebanon hold rare talks in Washington, DC, amid Iran war

Hezbollah won't abide by any agreements from Lebanon-Israel talks 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් | The Leader