BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘත කිරීමට පියවර - ට්‍රම්ප්ගෙන් සටහනක්

T

The Leader Desk

April 15, 2026 • 2:46 PM

හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘත කිරීමට පියවර - ට්‍රම්ප්ගෙන් සටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘතව තැබීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව චීනය දැඩි ප්‍රසාදයකින් පසුවන බවත්
  • සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම තීරණය චීනය මෙන්ම සමස්ත ලෝකයේම යහපත උදෙසා ගනු ලැබූවක් බවයි.
  • මෙහිදී අමෙරිකාව සහ චීනය අතර ඇති කරගත් එකඟතාවයකට අනුව, ඉරානය වෙත අවි ආයුධ සැපයීමෙන් වැළකී සිටීමට චීනය එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
  • ඉදිරි සති කිහිපය තුළ තමන් චීනයේ සංචාරය කිරීමට නියමිත බවත්, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් තමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසයි..
අකුරු ප්‍රමාණය (Font Size):

අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි..

සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම තීරණය චීනය මෙන්ම සමස්ත ලෝකයේම යහපත උදෙසා ගනු ලැබූවක් බවයි.

මෙහිදී අමෙරිකාව සහ චීනය අතර ඇති කරගත් එකඟතාවයකට අනුව, ඉරානය වෙත අවි ආයුධ සැපයීමෙන් වැළකී සිටීමට චීනය එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ඉදිරි සති කිහිපය තුළ තමන් චීනයේ සංචාරය කිරීමට නියමිත බවත්, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් තමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසයි..

ගැටුම් ඇති කරගන්නවාට වඩා මෙවැනි සාමකාමී එකඟතාවලට එළඹීම ජයග්‍රහණයක් බව පෙන්වාදෙන ඇමරිකානු ජනාධිපතිවරයා, "අවශ්‍ය වුවහොත් ඕනෑම පාර්ශවයකට වඩා හොඳින් සටන් කිරීමට අමෙරිකාවට හැකියාව තිබෙනවා. නමුත් අප උත්සාහ කරන්නේ සාමකාමී විසඳුම්වලටයි," යයි ද කියා සිටියි.

| hirunews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...