BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ඉන්දු - පැසිෆික් මුහුදේදී අමෙරිකානු භාරයට

T

The Leader Desk

April 21, 2026 • 3:55 PM

ඉරානයට සම්බන්ධ තෙල් නෞකාවක් ඉන්දු - පැසිෆික් මුහුදේදී අමෙරිකානු භාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන
  • ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
  • එමෙන්ම මැරීන් ට්‍රැෆික් හී දත්ත වාර්තා අනුව ටොන් ලක්ෂ 3කට ආසන්න ධාරිතාවක් ඇති බොරතෙල් නෞකාවක් බවත් මෙම නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති බවත් වාර්තා විය.
  • මෙම නෞකාව ඉන්දියානු නැව් සමාගමකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේයට.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්ධන නෞකාවක් අමෙරිකානු භාරයට ගෙන තිබේ.

ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම මැරීන් ට්‍රැෆික් හී දත්ත වාර්තා අනුව ටොන් ලක්ෂ 3කට ආසන්න ධාරිතාවක් ඇති බොරතෙල් නෞකාවක් බවත් මෙම නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති බවත් වාර්තා විය.

මෙම නෞකාව ඉන්දියානු නැව් සමාගමකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේයට.

මෙම නෞකාව අප්‍රේල් 10 වන දින ගල්ෆ් කලාපයෙන් පිටව ගොස් අප්‍රේල් 18 වන දින මෙරට ගාලු වරායට ආසන්නව කෙටි කාලයක් නතර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.


මුලාශ්‍ර :

US intercepts and seizes Iranian-flagged cargo ship, Trump says

U.S. Forces Board Iran-Linked Crude Tanker in Indo-Pacific


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...