BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායල ඔත්තුකරුවකුට ඉරානයේදී මරණ දඬුවම

T

The Leader Desk

April 22, 2026 • 10:31 AM

ඊශ්‍රායල ඔත්තුකරුවකුට ඉරානයේදී මරණ දඬුවම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය අද (22), ඊශ්‍රායල බුද්ධි සේවා වෙත තොරතුරු සැපයූ ඔත්තු කරුවකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.
  • ඔහු, එරට සංවේදී සංවිධානයක සිවිල් ආරක්ෂක ඒකකයක සේවය කරමින්, ඊශ්‍රායල මොසාඩ් සංවිධානයට තොරතුරු සම්ප්‍රේෂණය කළ බව අධිකරණයේදී අනාවරණය විය.
  • (සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) මුලාශ්‍රය : Iran executes man accused of spying for Israel, Mizan reports  
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහ්දි ෆරිඩ් නම්, පුද්ගලයකු එසේ මරණීය දණ්ඩනයට ලක් කළ බව එරට අධිකරණ මාධ්‍ය කාර්‍යාලය දැන්වීය.

ඔහු, එරට සංවේදී සංවිධානයක සිවිල් ආරක්ෂක ඒකකයක සේවය කරමින්, ඊශ්‍රායල මොසාඩ් සංවිධානයට තොරතුරු සම්ප්‍රේෂණය කළ බව අධිකරණයේදී අනාවරණය විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran executes man accused of spying for Israel, Mizan reports

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...